Chakra FM තරුණ නායකත්ව දින වැඩමුළු
චක්‍ර එෆ්.එම් අනාගත පරපුර නඟාසිටුවීමටත් ඔවුන් අතර මානුෂීය සුවතාව වර්ධනය කිරීමටත් අපේක්ෂා කරයි. අප හැසිරීම් වෙනස් කිරීමේ සන්නිවේදනය, සංජානන, අභිප්‍රේරණ, බලපෑම් සහ සදාචාරාත්මක සංවේදීතා ව්‍යුහවල අඛණ්ඩ වෙනස්වීම් වැනි විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරන අතර එය තරුණ සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස මනා ලෙස මුහු කිරීමට අවශ්‍ය පරිචය ඇති කණ්ඩායමකි. Chakra FM නිර්මාතෘ/සභාපති ගයාන් සඳකැලුම් මහතා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමට තරුණ සංවර්ධනය සඳහා වැඩමුළු සඳහා පහසුකම් සැලසීම සඳහා පුළුල් ධාරිතාවක් සහ කුසලතාවක් ඇත. පැකේජ ගයාන් සන්දකැලුම් මහතාගේ කාලයට ඇවැසි ලෙස වෙන් කරනු ලබන අතර මෙම පැකේජ ඉතා සීමිතවේ. ඔබගෙ පාසලට, තරුණ සමාජ ආයතනයට, කාර්යාලයට අප ගෙන්වා ගැන්මට Chakrafmradio@gmail වෙත ඔබගේ ඉල්ලීම යොමු කරන්න
Leave a Reply