Programs

Maybe you just need to hear a voice to get a spark of hope and to be uplifted. So, we are ready to stay with you for 24 hours a day without leaving you alone for a second. We bring love and fly with you universally.

ඍෂි යාමය

03.00 - 05.00

විශ්වයේ අනන්ත බලය

මගේ රට

06.00 - 08.00

ලේ නහර වලට දැනෙන ගීතමය පෙළහර

3 6 9

09.00 - 10.00

විශ්ව මිනිසාගේ සයිබර් ක්‍රියාන්විතය

අම්මා

10.00 - 11.00

හිරු පරපුරක පළමු හුස්ම

දීර්ඝායු

(සෙනසුරාදා) 10.00 - 11.00

පෙරපර වෙද මහිම

Pavilion

16.00 - 17.00

දක්ෂයින්ගේ පර්‍යන්තය

කරළියෙන් ඇසූ ගී

17.00 - 18.00

සප්ත ස්වර මත රැඳුණ ඉපැරණි මතක

සදහම් සුවඳ

18.00 - 19.00

අකාලික ධර්මයක කාලීන කියැවීම

චක්‍රායුධය

19.00 - 20.00

මතකාවර්ජනයක අසිරිමත් හෝරාව

සංසාර ආදරේ

20.00 - 22.00

ස්නේහ පාරමිතාවක සිත නිවන නවාතැන්පළ

Radio Rebels

22.00 - 23.00

සුන්දරම රේඩියෝ විප්ලවය

Mr. සිංගල් බාප්පා

(සිකුරාදා) 08.00 - 10.00

සිංගල් බාප්පාගේ ජංගල් නෙයියාඩගම